• Android Application Development Programme

    K-MECH successfully conducted a program on Android application development for the Android Operating System (Up to Android version 4.0) for the IT officers of the Moneragala District Secretariat. We would like to express our special thanks to all the officers who supported us.

    මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තොරතුරැ තාක්ෂණය පිළිබද වූ නිළදාරීන් සදහා Android මෙහෙයුම් පද්ධතියේහි යෙදුම් සංවර්ධනය පිළිබද වැඩසටහනක් 2021 වර්ෂයේදී K-MECH අප විසින් සාර්ථකව සිදු කරන ලදී.අප වෙනුවෙන් සහයෝගය ලබාදුන් සියළුම නිළදාරින් වෙත අපගේ විශේෂ ස්තුතිය පුද කර සිටිමු

    K-MECH ஆனது மொனராகலை மாவட்ட செயலகத்தின் தகவல் தொழில்நுட்ப உத்தியோகத்தர்களுக்காக ஆண்ட்ராய்ட் இயங்குதளத்திற்கான (ஆண்ட்ராய்டு பதிப்பு 4.0 வரை) ஆன்ட்ராய்டு அப்ளிகேஷன் மேம்பாடு குறித்த நிகழ்ச்சியை வெற்றிகரமாக நடத்தியது. எங்களுக்கு உறுதுணையாக இருந்த அனைத்து அதிகாரிகளுக்கும் எங்களது சிறப்பு நன்றியை தெரிவித்துக் கொள்கிறோம்.

  • Technosoft Software Competition

    The Founder of our company Mr H M K K Bandara has been won Island wide second place in the Technosoft Software Competition under the theme Robotics and IoT(Internet of Things) on 18-01-2018. This competition has been organized by Sri Lankan Government.

    අප ආයතනයේ නිර්මාතෘ H M K K බණ්ඩාර මහතා 2018-01-18 දින පැවති Technosoft මෘදුකාංග තරඟයෙන් Robotics and IoT (Internet of Things) යන තේමාව යටතේ දිවයිනෙන් දෙවන ස්ථානය දිනා ගන්නා ලදී . මෙම තරගය ශ්‍රී ලංකා රජය විසින් සංවිධානය කරන ලද්දකි.

    18-01-2018 அன்று Robotics மற்றும் IoT(Internet of Things) என்ற கருப்பொருளின் கீழ் போட்டி. இந்த போட்டி இலங்கை அரசால் ஏற்பாடு செய்யப்பட்டுள்ளது.

    ldsfosijd

  • The Web-based Revenue Management System and the new website developed by K-MECH has been launched

    The Web-based Revenue Management System and the new website developed by K-MECH has been launched with the participation of Hon. Governor AJM Muzammil and other invited guests in order to facilitate the services of the Badulla Municipal Council for the benefit of the people of Badulla City.

    බදුල්ල නගරයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහාත් බදුල්ල මහ නගර සභාවේ සේවාවන් පහසු කිරීම සඳහාත් K-MECH අපි විසින් නිර්මාණය කරන ලද වෙබ් පාදක ආදායම් කළමනාකරණ පද්ධතිය සහ නව වෙබ් අඩවිය ගරු ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් අමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් 2021-06-29 දින දියත් කරන ලදී.

    இணைய அடிப்படையிலான வருவாய் மேலாண்மை அமைப்பு மற்றும் K-MECH ஆல் உருவாக்கப்பட்ட புதிய இணையதளம் கௌரவ. பதுளை நகர மக்களின் நலனுக்காக பதுளை மாநகர சபையின் சேவைகளை இலகுபடுத்தும் பொருட்டு ஆளுநர் ஏ.ஜே.எம்.முஸம்மில் மற்றும் அழைக்கப்பட்ட விருந்தினர்கள்.

  • The Web-based Revenue & Expenditure Management System of Badulla Municipal Council has been upgraded on 2021-12-09

    In order to facilitate the services of the Badulla Municipal Council for the benefit of the people of Badulla City,
    Our Web-based Revenue & Expenditure Management System has been upgraded on 2021-12-09
    to make the online payments for every invoice issued by the Revenue, Industry, Health & Account sectors of Badulla Municipal Council.

    We K-MECH would like to thank all the founding members of this massive project

    බදුල්ල නගරයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහාත් බදුල්ල මහ නගර සභාවේ සේවාවන් පහසු කිරීම සඳහාත්
    අපගේ වෙබ් පාදක ආදායම් සහ වියදම් කළමනාකරණ පද්ධතිය 2021-12-09 දින වැඩිදියුණු කරන ලදී.මෙමගින්
    බදුල්ල මහනගර සභාවේ ආදායම්, කර්මාන්ත, සෞඛ්‍ය සහ ගිණුම් අංශ මගින් නිකුත් කරන සෑම ඉන්වොයිසියකටම අන්තර්ජාලය හරහා ගෙවීම් සිදුකිරීමට හැකිය.

    මෙම දැවැන්ත ව්‍යාපෘතියේ ආරම්භක සාමාජිකයින්ට K-MECH අපගේ ස්තුතිය පුද කරන්නෙමු

    பதுளை நகர மக்களின் நலனுக்காக பதுளை மாநகர சபையின் சேவைகளை இலகுபடுத்தும் வகையில்,
    எங்கள் இணைய அடிப்படையிலான வருவாய் மற்றும் செலவு மேலாண்மை அமைப்பு 2021-12-09 அன்று மேம்படுத்தப்பட்டது
    பதுளை மாநகர சபையின் வருவாய், கைத்தொழில், சுகாதாரம் மற்றும் கணக்குத் துறைகளால் வழங்கப்படும் ஒவ்வொரு விலைப்பட்டியலுக்கும் ஆன்லைனில் பணம் செலுத்துவதற்கு.