In order to facilitate the services of the Badulla Municipal Council for the benefit of the people of Badulla City,
Our Web-based Revenue & Expenditure Management System has been upgraded on 2021-12-09
to make the online payments for every invoice issued by the Revenue, Industry, Health & Account sectors of Badulla Municipal Council.
We K-MECH would like to thank all the founding members of this massive project
බදුල්ල නගරයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහාත් බදුල්ල මහ නගර සභාවේ සේවාවන් පහසු කිරීම සඳහාත්
අපගේ වෙබ් පාදක ආදායම් සහ වියදම් කළමනාකරණ පද්ධතිය 2021-12-09 දින වැඩිදියුණු කරන ලදී.මෙමගින්
බදුල්ල මහනගර සභාවේ ආදායම්, කර්මාන්ත, සෞඛ්‍ය සහ ගිණුම් අංශ මගින් නිකුත් කරන සෑම ඉන්වොයිසියකටම අන්තර්ජාලය හරහා ගෙවීම් සිදුකිරීමට හැකිය.
මෙම දැවැන්ත ව්‍යාපෘතියේ ආරම්භක සාමාජිකයින්ට K-MECH අපගේ ස්තුතිය පුද කරන්නෙමු
பதுளை நகர மக்களின் நலனுக்காக பதுளை மாநகர சபையின் சேவைகளை இலகுபடுத்தும் வகையில்,
எங்கள் இணைய அடிப்படையிலான வருவாய் மற்றும் செலவு மேலாண்மை அமைப்பு 2021-12-09 அன்று மேம்படுத்தப்பட்டது
பதுளை மாநகர சபையின் வருவாய், கைத்தொழில், சுகாதாரம் மற்றும் கணக்குத் துறைகளால் வழங்கப்படும் ஒவ்வொரு விலைப்பட்டியலுக்கும் ஆன்லைனில் பணம் செலுத்துவதற்கு.
Good job K-MECH
A wonderful work done by my big brother😍🥳
Thank You Viduu 💙💙
Congratulations
Thank You Mr Chinthaka